covi 1ops roommedia

3පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ සංඛ්‍යාලේඛන ඒකකය මගින් සකස් කර පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලද පොලිස්පති පරිපාලන වාර්තාව 2017 වර්ෂයේ සිට අත්හිටුවන ලදී. මෙම වාර්තාව සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇති හෙයින් 2019 වර්ෂය සඳහා මෙම වාර්තාව සකස් කිරීමේ කටයුතු වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කරන ලදී.