covi 1ops roommedia

curfew pass 1

1ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරී සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් හට අංග සම්පුර්ණ වු බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියක අවශ්‍යතාවය කලක සිට මතුවී තිබිණි. ඒ අනුව මීට වසර එක හමාරකට පමණ පෙර අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් සාකච්ඡා වට ගණනාවකින් පසු ඉතා විධිමත් හා නිශ්චිත වු බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියක් සකස් කරන ලදී.

පොලිස් අධිකාරීවරුන් 102 කට උසස්වීම්. ජාතික පොලිස් කොමිෂන් සභා‍වේ අනුමැතිය හා මැතිවරණ කොම්ෂන් සභාවේ එකඟතාවය අනුව පහත නම් සදහන් පොලිස් අධිකාරීවරුන් පහත සදහන් දින වලට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත.

නූතන ජනමාධ්‍ය භාවිතය හා  තාක්ෂණික ප්‍රවණතා සමඟ ඉදිරියට යන ශ්‍රී ලංකා පොලිසිය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ වෘත්තීය ඡායාරූප ජනමාධ්‍යවේදීන්ගේ තුන්දින වැඩමුළුවේ සහතික පත් ප්‍රධානෝත්සවය 2019 ඔක්තොම්බර් 29 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ වෘත්තීය ඡායාරූප ජනමාධ්‍යවේදීන්ගේ තුන්දින වැඩමුළුවේ සහතික පත් ප්‍රධානෝත්සවය 2019 ඔක්තොම්බර් 29 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

01කළු ගං ඉවුර දෙපස ඛාදනය වැලක්වීම සහ කඳන ජල පවිත්‍රාගාරය ආසන්න ප්‍රදේශය ජල පෝශක ප්‍රදේශයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව කළු ගං මිටියාවත පිරිසිදු කර කුඹුක් පැල සිටුවීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පොලිස් නාවික කොට්ඨාසය, ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය, කැලණි සරසවි සිසුන් සහ රී ෆොරස්ට් ආයතනය ඒකාබද්ධව පසුගියදා සිදු කරන ලදී.

1මාතලේ ආදි විජය හොකී ක්‍රීඩා සමාජය විසින් 20 වන වරටත් සංවිධානය කරනු ලැබු ‟2019 විජය සත් සමාජික දීප ව්‍යාප්ත හොකී තරඟවලිය” 2019 ඔක්තෝම්බර් මස 26 හා 27 දෙදින තුළ මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

කන්තලේ ජලාශයේ සිදු වන ජීවිත දිය අනතුරු අවම කිරීමේ අරමුණින් ජීවිතාරක්ෂක මුර කුටියක් විවෘත කෙරේ.කන්තලේ ජලාශය අසල ඉදිකරන ලද ජීවිතාරක්ෂක මුර කුටිය විවෘත කිරීම 2019 ඔක්තෝබර් 22 වන දින කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931