covid opsstf 37

මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය  සරත් වීරසේකර මහතා සිය අමාත්‍යාංශයෙහි වැඩ භාර ගනී.මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (30) බත්තරමුල්ල පිහිටි සිය අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීම සිදු කළේය.

07ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා 2020 නොවැම්බර් 27 වන අද දින උදෑසන ස්වකීය රාජකාරි කටයුතු පොලිස් මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

 

2කොරෝනා වසංගතය මැඩලීම හා පාලනය සඳහා වූ පොලිස් රාජකාරීවල නිරත වෙමින් සිටියදී දැනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටින පොලිස් නිලධරයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභ සාධන කටයුතු සොයා බලා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම සදහා විශේෂ වැඩසටහනක් වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් ක්‍රියාත්මක කර ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444