top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි




Notable Services
අල්ලස් හා දූෂණ නිවාරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ. PDF Print

අල්ලස් හා දූෂණ නිවාරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ. ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් අල්ලස් හා දූෂණ නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 ජූලි 10 වන දින ත්‍රිකුණාමලය විවේකානන්ද විද්‍යාලයේදී පවත්වන ලදී.

 
ඇසළ පෝය නිමිතිකොට ගෙන හැටන් පොලිස් නිළධාරින්ගෙන් සමාජ සත්කාරයක්. PDF Print

ඇසළ පෝය නිමිතිකොට ගෙන හැටන් පොලිස් නිළධාරින්ගෙන් සමාජ සත්කාරයක්.

ඇසල පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් හැටන් පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (08) දින ඩන්බාර් පිහිටි වැඩිහිටි නිවාසයේ රැදි සිටින පිරිස හට දහවල් දානය පිරිනැමිම සිදුකර ලදි.

 
ත්‍රිකුණාමලය පොලිස් නිලධාරින්ගෙන් ආගමික වැඩසටහනක් PDF Print

ත්‍රිකුණාමලය පොලිස් නිලධාරින්ගෙන් ආගමික වැඩසටහනක්

ඇසල පුර පසලොස්වක පෝය දිනය නිමිතිකොට ගෙන ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසයේ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබු බෞද්ධාගමික වැඩ සටහන ඊයේ (08) දින ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංකිර්ණ පරිශ්‍රයේ දී පවත්වන ලදි.

 
රථ වාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව පිළිබදව වීදි නාට්‍ය ඇසුරින් පාසැල් සිසුන් දැනුවත් කරයි. PDF Print

රථ වාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව පිළිබදව වීදි නාට්‍ය ඇසුරින් පාසැල් සිසුන් දැනුවත් කරයි.

රථ වාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසැල් රිය නියාමක සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017 ජූලි 04 වන දින මුතූර් අල්හිදායා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

 
ඇල්පිටිය කොට්ඨාසයේ ත්‍යාග ප්‍රධානෝත්සවය සාර්ථකව නිමාවට පත්වේ. PDF Print

ඇල්පිටිය කොට්ඨාසයේ ත්‍යාග ප්‍රධානෝත්සවය සාර්ථකව නිමාවට පත්වේ.ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් රාජකාරියේ යෙදී සිටියදී සිදු කල විශිෂ්ට ක්‍රියාවන් අගයමින් ඔවුන් වෙත ත්‍යාග මුදල් ප්‍රධානය කිරීම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, චන්දන අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 25 වන දින පිටිගල ග්‍රෑන්ඩ් උමායා උත්සව ශාලාවේදී පැවැත්විණි.

 
« StartPrev12345678910NextEnd »

Page 1 of 151

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,