top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



හෝටල් හා ආපනාශාලා හිමියන් දැනුවත් කිරීමේ 06 වන අදියර සාර්ථකව නිමාවට පත්වේ. PDF Print

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ නිලධාරීන් මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) සහ මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් පුද්ගලයින් හෝටල් සහ ආපනශාලා තුල දුම්පානය කිරීමෙන් වළක්වා ගැනීමේ ව්‍යාපෘතියේ 06 වන අදියර 2018 ජනවාරි 30 දින මෝදර පොලිස් වසමේදී ආරම්භ කෙරිණ.

මෙම වැඩසටහනේදී මෝදර පොලිස් වසමේ හෝටල් හා ආපනශාලා හිමියන් 50 දෙනෙකු දැනුවත් කල අතර ඊට අමතරව එම ස්ථානයන් තුල දුම්පානය කිරීමෙන් හිමිවන දඬුවම සදහන් ස්ටිකරයක් ඇලවීමද සිදු කරන ලදී. 

මෙම වැඩසටහන සදහා පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන එස්.එම්.යූ. සුභසිංහ, චම්ලි ගුණවර්ධන, පොලිස් කොස්තාපල් 71738 කැළුම්, 84422 කුමුදු, කාන්තා පොලිස් කොස්තාපල් 3141 නිරංජලා, පොලිස් සැරයන් රියදුරු 6544 දයානන්ද සහ මෝදර පොලිස් ස්ථානයේ නිලධාරින් මෙන්ම ADIC ආයතනයේ නිලධාරීන්ද සහභාගි වූහ.

හෝටල් හා ආපනාශාලා හිමියන් දැනුවත් කිරීමේ 06 වන අදියර සාර්ථකව නිමාවට පත්වේ.

හෝටල් හා ආපනාශාලා හිමියන් දැනුවත් කිරීමේ 06 වන අදියර සාර්ථකව නිමාවට පත්වේ.

හෝටල් හා ආපනාශාලා හිමියන් දැනුවත් කිරීමේ 06 වන අදියර සාර්ථකව නිමාවට පත්වේ.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,