top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



ළමා අපචාර හා ළමා අපයෝජන පිළිබඳව විදුහල්පතිවරුන් හා විනයභාර ආචාර්යවරුන් දැනුවත් කෙරේ. PDF Print

දිවුලපිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් සියළුම පාසැල් වල විදුහල්පතිවරුන් හා විනය භාර ආචාර්යවරුන්  ළමා අපචාර හා ළමා අපයෝජන සහ එයින් දරුවන් වළක්වා ගන්නා ආකාරය පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා දිවුලපිටිය පොලිස් ස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපති  පොලිස් පරික්ෂක මනෝජ් සමරසේකර මහතා සහ දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයපත්ම මහතා විසින් දේශන පවත්වන ලදී.

ළමා අපචාර හා ළමා අපයෝජන  පිළිබඳව විදුහල්පතිවරුන් හා විනයභාර ආචාර්යවරුන්  දැනුවත් කෙරේ.

ළමා අපචාර හා ළමා අපයෝජන  පිළිබඳව විදුහල්පතිවරුන් හා විනයභාර ආචාර්යවරුන්  දැනුවත් කෙරේ.

 

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,