covid ops

Child & Women Bureau

topbanner
     


දැක්ම

ළමුන්ට හා කාන්තාවන්ට ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක්

 

මෙහෙවර
ළමයින් කාන්තාවන් සූරා කෑම සහ වෙනස් කොට සැලකීම වලක්වමින් නීතිය බලාත්මක කිරීම සඳහා ඇති අතුරු විධාන වෙත යොමු කිරීම, අපයෝජන සහ අපරාධ වැලැක්වීම, වරදකරුවන් පුනරුත්ථාපනයට යොමු කිරීම තුලින් සමාජගත කිරීම සහ ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ප්‍රචණ්ඩත්වයෙන් තොර
සමාජයක් ඇති කිරීම තහවුරු කිරීමය.

  logo   
 
විශ්ව ළමා ප්‍රඥප්තිය තුළින් තහවුරු කෙරෙන පරිදි ලොව වෙසෙන සියළුම ළමුන් වෙනස්කොට නොසැළකීම, ළමයාගේ උපරිම යහපැවැත්ම, ළමයාගේ ජීවත්වීමට ඇති අයිතිය, පැවැත්ම සහ සංවර්ධනය, සහභාගීවීමේ අයිතිය තහවුරු කිරීම යන මූලික මූලධර්ම කෙරෙහි අවධානය යොමු කරමින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් , අනාරක්ෂිත සියළුම ළමුන් සොයා ඔවුන් නීතියේ රැකවරණයට පත් කිරීමට කටයුතු කිරීමත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ඒකායන අරමුණ කොට ගනිමින් 1998.07.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති චක්‍ර ලේඛ 1416/98 මගින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ස්ථාපිත කරන ලදී
 
 

 

අපගේ කාර්යභාරය

 

sdig

dig

director

news

Photo

video01



 
      අපරාධ නිවාරණය   
  Bullet   ළමා හා කාන්තා විෂය සමගාමී ආයතන සමග සම්බන්ධීකරණය.   
  Bullet   පොලිස් කොට්ඨාස 44 සම්බන්ධීකරණය වෙමින් දීපව්‍යාප්තව කටයුතු කිරීම සහ කොට්ඨාස කාර්යාංශ ඒකක සවිබල ගැන්වීම.  
  Bullet   ළමා හා කාන්තා විෂය පථය සම්බන්ධව ක්‍රියාත්මක වීමට පොලිස් නිලධරයින්ට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය මගින් නිළධරයින් සවිබල ගැන්වීම.  
  Bullet   ළමුන් හා කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.  
  Bullet   අනාරක්‍ෂිත දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳව පියවර ගැනීම  
  Bullet   රැකවරණය අහිමි හා අත්හල දරුවන් රැකවරණ ස්ථාන වෙත යොමු කිරීම.  
  Bullet   අංක 0112444444 දරන හදිසි දුරකථන ඇමතුම් සේවාව ක්‍රියාත්මක කිරීම  
  Bullet   මනෝවිද්‍යා හා පවුල් උපදේශනය ක්‍රියාත්මක කිරීම  
         
      අපරාධ විමර්ශනය
  Bullet   ළමුන්ට හා කාන්තාවන්ට එරෙහි අපරාධ අන්තර්ජාල අපරාධ   Bullet   ළමා හා කාන්තා අපයෝජන නිවාරණ  
  Bullet   අධිකරණ නඩු කටයුතු       කාර්යාංශ මූලස්ථානය.  
  Bullet   ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි විමර්ශන   Bullet   කොට්ඨාස කාර්යාංශ ඒකක 44  
  Bullet   අධීකරණ ක්‍රියාවලියට සහාය දීම.   Bullet   පොලිස් ස්ථාන කාර්යාංශ ඒකක 498  
  Bullet   වින්දිත, චූදිත, අනාරක්ෂිත ළමුන්ට නීතියේ රැකවරණය.   Bullet   ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස්  
              විශේෂ විමර්ශන ඒකකය  
                 

banner2
banner3

         
  2   1  
   සයිබර් අවකාශය තුළ සිදුවන ළමා අපරාධ ආවේක්‍ෂණ   ළමුන් සඳහා හිතකාමී පරිශ්‍රයක්  

     අප අමතන්න
    අධ්‍යක්ෂ    - 0112337036        
    නි/ අධ්‍යක්ෂ    - 0112332106        
    ස්ථානාධිපති    - 0112337029        
    උපසේවය    - 0112337041        
    ක්ෂණික    - 0112444444        
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය  - 0112779196      
             
  අංක 78, මුක්තාර් ප්ලාසා ගොඩනැගිල්ල, 01 වන මහල,
ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14
 

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444