top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි




Special Events
Commencement of the 8th Meeting of the SAARC Interior/Home Ministers PDF Print

Commencement of the 8th Meeting of the SAARC Interior/Home MinistersThe 8th SAARC Interior/Home Secretaries’ & Ministers’ meeting commenced on 11.07.2017 and it is scheduled to be held until 13.07.2017 at Galle Face Hotel, Colombo.

 
ශ්‍රී ලංකා පොලිසියේ කලාකරුවන් පොලිස්පතිතුමන් හමුවේ. PDF Print

ශ්‍රී ලංකා පොලිසියේ කලාකරුවන් පොලිස්පතිතුමන් හමුවේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ශ්‍රී ලංකා පොලිසියේ කලාකරුවන් අතර හමුවක් ඊයේ (10) දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

 
Ambassador of the Islamic Republic of Iran meets IGP PDF Print

Ambassador of the Islamic Republic of Iran meets IGP

The Ambassador of the Islamic Republic of Iran to Sri Lanka, H.E. Mohammad Zaeri Amirani paid a visit to Inspector General of Police, Mr. Pujith Jayasundara at IG’s Chamber in Police Headquarters on 10th July, 2017

 
පොලිස් නිලධාරී සහන දිනය පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. PDF Print

පොලිස් නිලධාරී සහන දිනය පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම සදුදා දිනකම පොලිස් මූලස්ථානයේදී පවත්වන පොලිස් නිලධාරී සහන දිනය 2017 ජූලි 10 වන දින පොලිස් මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

 
2017 අන්තර් පොලිස් කොට්ඨාස රග්බි තරාගාවලියේ ජය අගමැති ආරක්‍ෂක කොට්ඨාසයට PDF Print

2017 අන්තර් පොලිස් කොට්ඨාස රග්බි තරාගාවලියේ ජය අගමැති ආරක්‍ෂක කොට්ඨාසයට

පොලිස් කොට්ඨාස 28 ක් නියෝජනය කරමින් 2017 අන්තර් පොලිස් කොට්ඨාස රග්බි තරගාවලිය 2017.07.04 දින සිට 2017.07.07 වන දින දක්වා පැවැත් වු අතර මෙම තරගාවලියේ සාමාප්ති උළෙල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.07.07 වන අද දින පස්වරු 5.00 ට පොලිස් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානයේදි පැවැත්විණි.

 
මහජන සහන දිනය පොලිස්පතිතුමන්ගේ සහභාගීත්වයෙන්. PDF Print

මහජන සහන දිනය පොලිස්පතිතුමන්ගේ සහභාගීත්වයෙන්.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම සතියකම සිකුරාදා දින පොලිස් මූලස්ථානයේදී පැවැත්වෙන මහජන සහන දිනය 2017 ජූලි 07 වන දින පෙරවරුවේදී පොලිස් මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

 
« StartPrev12345678910NextEnd »

Page 1 of 155

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,