top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



සහකාර පොලිස් අධිකාරී “තනතුරේ හැඩගැස්වීමේ පුහුණු පාඨමාලාව” සාර්ථකව හැදෑරූ නිලධාරීන් විසිර යයි. PDF Print

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුර සදහා උසස් වීම් ලද නිලධාරීන් වෙනුවෙන් පවත්වනු ලැබූ තනතුරේ හැඩ ගැස්වීමේ පුහුණු පාඨමාලාව 2017.02.13 වන දින සිට සති 05 ක කාලයක් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විණි.
 
පාඨමාලාව සාර්ථකව හැදෑරූ නිලධාරීන් 52 දෙනෙකු විසිර යාමේ උත්සවය 2017.03.15 වන දින පොලිස් මූලස්ථානයේ පිහිටි පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි වූ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, බඳවා ගැනීම් පුහුණු හා ජාත්‍යන්තර සබදතා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් මහතා, පිරිස් බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සහකාර පොලිස් අධිකාරී “තනතුරේ හැඩගැස්වීමේ පුහුණු පාඨමාලාව” සාර්ථකව හැදෑරූ නිලධාරීන් විසිර යයි.

සහකාර පොලිස් අධිකාරී “තනතුරේ හැඩගැස්වීමේ පුහුණු පාඨමාලාව” සාර්ථකව හැදෑරූ නිලධාරීන් විසිර යයි.

සහකාර පොලිස් අධිකාරී “තනතුරේ හැඩගැස්වීමේ පුහුණු පාඨමාලාව” සාර්ථකව හැදෑරූ නිලධාරීන් විසිර යයි.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

80 th police sports meet

Police Nortable Services
police wiru diyanaya

Police Special Events
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,