top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

නීතිය හා සාමය අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් මීතොටමුල්ලේ සහන කටයුතු සම්බන්ධව සොයා බලයි. PDF Print

මීතොටමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයේ සිදුවූ අනතුරින් විපතට පත් වූවන්ගේ සුවදුක් සොයා බැලීම සදහා නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 17 (ඊයේ) දින මීතොටමුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් මීතොටමුල්ල අනතුරට ලක්වූ ස්ථානයේ සිදු කරනු ලබන අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් වල වර්තමාන තත්වය පිළිබදව සොයා බැලීම සිදුකළ අතර සහන සේවා කටයුතු වල නිරත පොලිස්, විශේෂ කාර්ය බලකා, යුද්ධ හමුදා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමද සිදු කළේය.

නීතිය හා සාමය අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් මීතොටමුල්ලේ සහන කටයුතු සම්බන්ධව සොයා බලයි.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

80 th police sports meet

Police Nortable Services
police wiru diyanaya

Police Special Events
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,