top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරයි. PDF Print

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (18) පෙරවරුවේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ පරිශ්‍රයේදි පවත්වන ලදී.

මෙහිදි චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වා සුබ මොහොතින් අමාත්‍යංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී . 

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ගරු ජගත් පී විජේවීර මහතාද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද අමාත්‍යංශයේ සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන් සහභාගි වුහ.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරයි.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

80 th police sports meet

Police Nortable Services
police wiru diyanaya

Police Special Events
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,