top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

සහන කටයුතු පිළිබද සොයා බැලිමට පොලිස්පතිතුමන් මීතොටමුල්ලේ සංචාරයක. PDF Print

මීතොටමුල්ල කසල බැහැර කරන ස්ථානයේ සිදුවූ අනතර හේතුවෙන් ආපදාවට පත්වූවන් වෙනුවෙන් සිදු කරනු ලබන සහන කටයුතු සම්බන්ධව සොයා බැලීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (18) දිනයේත් එම ප්‍රදේශයේ සංචාරයක නිරතවී විපතට පත්වූවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසන ලදී .

මෙහිදි සිදු කරනු ලබන සහන කටයුතු සම්බන්ධව සොයා බැලූ පොලිස්පතිතුමන් ඉදිරි කටයුතු සිදු කිරිම සම්බන්ධව සහන සේවා කටයුතුවල නිරත නිලධාරින් වෙත උපදෙස් ලබා දෙන ලදි.

සහන කටයුතු පිළිබද සොයා බැලිමට පොලිස්පතිතුමන් මීතොටමුල්ලේ සංචාරයක.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

80 th police sports meet

Police Nortable Services
police wiru diyanaya

Police Special Events
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,