top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

ජාතික තරඟවලදි ජයග්‍රහණ හිමිකර ගෙන ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් කීර්තියක් අත්කර දුන් පොලිස් ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩක / ක්‍රීඩිකාවන් අගයයි. PDF Print

පොලිස් ක්‍රීඩා කණ්ඩායම් ජාතික තරඟවලට සහභාගි වී ජයග්‍රහණය හිමිකර ගත් ක්‍රීඩක / ක්‍රීඩිකාවන් 2018.01.30 දින පොලිස් මූලස්ථානයේදි පවත්වන ලද පොදු හා මුල්‍ය කාරක සභා රැස්විමේදි පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා විසින් ඇගයිමට ලක් කර ඔවුනට කුසලාන හා සහතිකපත් පිරිනැමිමක්ද, සිදුකෙරිණි.

ඒ අනුව හිමිකරගත් තරග ජයග්‍රහණ හා ක්‍රීඩක / ක්‍රීඩිකාවන් පහත පරිදි වේ.

පොලිස් බොක්සිං

92 බොක්සිං තරඟාවලිය, 2018.01.17 දින සිට 20 දින දක්වා කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි,

අනු අංකය

නිලය

නිල අංකය

නම

බර පන්තිය කි.ග්‍රෑ.

පදක්කම

01

කා.පො.කො.

2224

ශිරෝමාලා

75

රන්

02

කා.පො.කො.

9592

වනසිංහ

64

ලෝකඩ

03

පො.කො.

79894

වීරසිංහ

64

ලෝකඩ

04

පො.කො.

79889

මිහිදුකුල

82

ලෝකඩ

කොන්ත්‍රාත් පදනම මත ලබාගත් ක්‍රීඩකයින්

05

-

-

එස්.එන්. කුමාර

60

ලෝකඩ

06

-

-

ආර්.එස්. ඉලංගරත්න

48

ලෝකඩ

සභාපති - ජ්‍යෙ.නි.පො.ප. සී.ඩී. වික්‍රමරත්න මහතා,

ලේකම් - ස.පො.අ.  කේ.ඒ.ඒ.කේ. කටුගම්පොල මහතා,

පුහුණුකරු - පො.ප. අජන්ත ගාමිණි මහතා.

පොලිස් වෙඩි තැබිම

ජාතික වෙඩි තැබිමේ තරඟාවලිය, 2017.11.18 දින සිට 26 දින දක්වා වැලිසර නාවික හමුදා වෙඩි තලාවේදි,

අනු අංකය

නිලය

නිල අංකය

නම

තරගය

හිමිකරගත් ස්ථානය

01

නි.පො.ප.

-

ජී.එස්. වල්ගම

මීටර් 25 ස්ටෑන්ඩඩ් පිස්තෝල

ප්‍රථම

02

නි.පො.ප.

-

ජී.එස්. වල්ගම

මීටර් 50 නිදහස් පිස්තෝල

දෙවන

03

පො.කො.

30421

යු.කේ. දිසානායක

මිටර් 10 වායු පිස්තෝල

ප්‍රථම

04

උ.පො.ප.

-

එච්.එම්. හේරත්

මි. 10 වායු පිස්තෝල

දෙවන

05

කා.උ.පො.ප.

-

ඊ.එම්. පබාවති

මීටර් 25 පිස්තෝල

දෙවන

06

කා.පො.සැ.

1151

ධම්මිකා

මීටර් 25 පිස්තෝල

තෙවන

07

කා.උ.පො.ප.

-

ඊ.එම්. පබාවති

වායු පිස්තෝල

දෙවන

08

කා.උ.පො.ප.

-

ඒ.කේ. දිනූෂා

වායු පිස්තෝල

තෙවන

09

කා.උ.පො.ප.

-

ඒ.කේ. දිනූෂා

මීටර් 10 වායු පිස්තෝල මිශ්‍ර

තෙවන

10

පො.කො.

30421

යු.කේ. දිසානායක

මීටර් 10 වායු පිස්තෝල මිශ්‍ර

තෙවන

සභාපති - නි.පො.ප. ජි.එස්. වල්ගම මහතා,

ලේකම් - කා.පො.අ. සෝමා කුමාරසිංහ මහත්මිය.

මොටර් රථ හා යතුරුපැදි

මෝටර් රථ හා යතුරුපැදි තරඟය, 2017.11.04 දින සිට 05 දින දක්වා මීරිගමදි පවත්වන ලදි.

අනු අංකය

නිලය

නිල අංකය

නම

ධාරිතාවය

හිමිකරගත් ස්ථානය

01

උ.පො.ප.

-

එම්.සී.එස් පෙරේරා

125 සී.සී.

ප්‍රථම

02

පො.කො.

77800

දිලාන්

125 සී.සී.

දෙවන

සභාපති - නි.පො.ප. නාලක ද සිල්වා මහතා,

ලේකම් - ස.පො.අ. ජී.එම්.කේ.පී. ගුණවර්ධන මහතා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, (පරිපාලන), සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජාතික තරඟවලදි ජයග්‍රහණ හිමිකර ගෙන ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් කීර්තියක් අත්කර දුන් පොලිස් ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩක / ක්‍රීඩිකාවන් අගයයි.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,