top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



ඊච්චම්කුලම් පොලිස් වසමේ පිළිසරණක් නොමැති පවුලකට නව නිවසක්. PDF Print

පොලිස්පතිතුමන්ගේ සංකල්පයක් මත 2017 වර්ෂයේදී ක්‍රියාවට නැංවුණ ගමට පොලිසියක් වැඩසටහන් යටතේ වව්නියාව කොට්ඨාසයේ ඊච්චම්කුලම් පොලිස් වසමේ පදිංචි අඩු ආදායම්ලාභී පවුලක් සඳහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් වැයකර නව නිවසක් සාදා භාරදීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 31 වන අද දින සිදුකරන ලදී.

මෙම අංග සම්පූර්ණ නිවස ඉදිකිරීම සදහා ඊච්චන්කුලම පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය මූලිකත්වය ගෙන කටයුතු කල අතර නිවාස සංවර්ධන අධිකාරිය, සිවිල් ආරක්ෂක කම්ටු සාමාජිකයින් සහ ප්‍රදේශවාසී දානපතීන්ගේ නොමසුරු ආධාරයද මේ සඳහා  ලැබිණ.

මේ අවස්ථාව සදහා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. ඊ. ආර්. එල් රොෂාන් ප්‍රනාන්දු, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටි.එම්.ඩබ්. දේශබන්දු කෙන්නකෝන් යන මහත්වරුන්ද, ඊච්චම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුභාස් ආරියරත්න මහතා සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි විය.

ඊච්චම්කුලම් පොලිස් වසමේ පිළිසරණක් නොමැති පවුලකට නව නිවසක්.

ඊච්චම්කුලම් පොලිස් වසමේ පිළිසරණක් නොමැති පවුලකට නව නිවසක්.

ඊච්චම්කුලම් පොලිස් වසමේ පිළිසරණක් නොමැති පවුලකට නව නිවසක්.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,