top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



ජලයේ පාවීමෙන් ජීවිතාරක්ෂාව UITEMATE ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන. PDF Print

ජලයේ පාවීම ප්‍රගුණ කිරීමෙන් දිය අනතුරු අවම කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ජපානයේ නගාකෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත පුහුණු මණ්ඩලයක් විසින් පවත්වනු ලැබූ UITEMATE පුහුණු ජීවිතාරක්ෂක වැඩසටහන 2018 මාර්තු 05 දින පෙරවරුවේදී නාරහේන්පිට පොලිස් ජල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම ජීවිතාරක්ෂක වැඩසටහන ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය එක්ව සංවිධානය කල අතර නිරන්තරයෙන් හදිසි ආපදා ගංවතුර තත්වයන්ට මුහුණ දෙන රත්නපුර කොට්ඨාසයේ පාසැල් 08 ක් නියෝජනය කරමින් ළමුන් 50 දෙනෙකු පමණ මේ සදහා සම්බන්ධ වූහ. 

ශ්‍රී ලංකා පොලිස් ජල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා කටයුතු කරන අතර පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එච්. චූලසිරි මහතා කටයුතු කරනු ලබයි. පුහුණු වැඩසටහන සදහා ජපානයේ නගාකෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සයිකෝ මහතා සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක නානායක්කාර මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වන ලදී.

ජලයේ පාවීමෙන් ජීවිතාරක්ෂාව UITEMATE ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන.

ජලයේ පාවීමෙන් ජීවිතාරක්ෂාව UITEMATE ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන.

ජලයේ පාවීමෙන් ජීවිතාරක්ෂාව UITEMATE ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන.

ජලයේ පාවීමෙන් ජීවිතාරක්ෂාව UITEMATE ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන.

ජලයේ පාවීමෙන් ජීවිතාරක්ෂාව UITEMATE ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,