top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

පිටබැද්දර අසරණ පවුලකට පොලිස්පතිතුමන්ගේ සුරතින් නව නිවසක් පරිත්‍යාග කෙරේ. PDF Print

පිටබැද්දර පොලිස් වසමේ ඉහළ අයිනගම, 263 ඊ ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ඉතා අසරණ දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකර  නිවැසියන් වෙත භාර දීම ගරු අග්‍රාමාත්‍ය කර්ය මණ්ඩල ප්‍රධානි තරුණ කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය, සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගිත්වයෙන් 2018 අප්‍රේල් 06 වන දින සිදුකරන ලදී.

සාලය, මුළුතැන්ගෙය සහිත කාමර දෙකින්ද, පිටතින් නානකාමරය සහිත වැසිකිළියකින්ද, සමන්විතව රු 1000,000.00 කට අධික මුදලක් වැය කර පොලිස් සේවා වනිතා ඒකකය, පොලිස් නිලධාරීන්, කොට්ඨාස ප්‍රවර්තන අංශයේ වැඩ ඒකකයේ සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින්ගේ දායකත්වයෙන් මෙම නව නිවස ගොඩනැංවීම සිදුකර ඇත.

මෙම අවස්ථාවට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ඩබ්ලිව්.එෆ්.යූ. ප්‍රනාන්දු, මාතර / හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, වී. කිත්සිරි ජයලත්, මාතර කොට්ඨාස භාර, පොලිස් අධිකාරි, එච්.ජී. මාරපන යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම ආරාධිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

පිටබැද්දර අසරණ පවුලකට  පොලිස්පතිතුමන්ගේ සුරතින් නව නිවසක් පරිත්‍යාග කෙරේ.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,