top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

මාතර කොට්ඨාසයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ. PDF Print

ළමුන් හා කාන්තාවන් සඳහා ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් බිහි කිරීම අරමුණු කර ගනිමින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ දිවයින පුරා ක්‍රියාත්මක වේ. එයට ශක්තියක් එක් කරමින් අභිනවයෙන් ඉදිකරන ලද මාතර කොට්ඨාස නව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ ගොඩනැගිල්ල විවෘත කිරීම ගරු අග්‍රාමාත්‍ය කර්ය මණ්ඩල ප්‍රධානි තරුණ කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය, සාගල රත්නායක මහතාගේ හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය, චන්ද්‍රානි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගිත්වයෙන් 2018 අප්‍රේල් 06 වන දින සිදුකරන ලදී.

මෙමගින් ළමයින් සහ කාන්තාවන් සූරා කෑම සහ වෙනස් කොට සැලකීම වළක්වමින් නීතිය බලාත්මක කිරීම සඳහා ඇති අතුරු විධාන වෙත යොමු කිරීම, අපයෝජන හා අපරාධ වැළැක්වීම, අපරාධකරුවන් පුනරුත්ථාපනයට යොමු කිරීම තුළින් නැවත සමාජ ගත කිරීම හා ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් ඇති කිරීම වැනි ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වන ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය වාතාවරණය ගොඩනගා ගත හැකි වේ. 

රුපියල් මිලියන 5.5 කට අධික මුදලක් වැය කර ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විත වේ. තවද මෙම උත්සවයට සමගාමිව පොලිස්පතිතුමන් විසින් පොලිසියේ සහ ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් 15 දෙනෙකුට ළමා උපකරණ කට්ටලය බැගින් බෙදා දෙන ලදි. 

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්, චන්ද්‍රානි සේනාරත්න, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ඩබ්ලිව්.එෆ්.යූ. ප්‍රනාන්දු, මාතර / හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, වී. කිත්සිරි ජයලත්, මාතර කොට්ඨාස භාර, පොලිස් අධිකාරි, එච්.ජී. මාරපන යන මහත්ම මහත්මියන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම ආරාධිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

මාතර කොට්ඨාසයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,