top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

ඉතා කැපවීමෙන් සහ විශිෂ්ට ලෙස රාජකාරීන් ඉටු කරන ලද පොලිස් නිලධාරීන් හට මුදල් ත්‍යාග. PDF Print

දවසේ පැය 24 පුරා ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවා රෑ අවු වැසි නොතකා රාජකාරි ඉටු කරනු ලබන ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන් හට මුදල් ත්‍යාග පිරිනැමීම සෑම පොලිස් කොට්ඨාසයකම නිරන්තරයෙන් සිදු කරනු ලබයි. 

ඒ අනුව දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාසයන් තුල රාජකාරීන් ඉටු කිරීමේදී ඉතා කැප වීමෙන් සහ විශිෂ්ට ලෙස එම රාජකාරීන් ඉටු කරන ලද පොලිස් නිලධරයන්ගේ සේවය ඇගයීමේ සහ ඔවුන් හට  මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 අප්‍රේල් 07 දින පස්වරුවේදී ටොරින්ටන් පිහිටි අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.   

ත්‍යාග මුදල් ලැබීම සඳහා පොලිස් නිලධාරීන් 817 දෙනෙකු හිමිකම් ලැබූ අතර ඔවුන් අතුරින් වැඩිම ත්‍යාග මුදල් හිමි පොලිස් නිලධාරීන් 335 දෙනෙකු සදහා මෙම උත්සවයේදී පොලිස්පතිතුමන් විසින් සංකේතාත්තමකව මුදල් චෙක්පත් ප්‍රදානය කරන ලද අතර මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයට අදාලව රු.19,684,750.00 ක මුදලක්   (රුපියල් එක් කෝටි අනූ හය ලක්ෂ අසූ හතර දහස් හත්සිය පනහක්) ත්‍යාග මුදල් ලෙස පොලිස් නිලධාරීන්ට හිමි විය. ඊට අමතරව පොලිස්පති ප්‍රශංසා 152 ක් සහ වැටුප් වර්ධක 06 ක්ද පිරිනමන ලදී. 

පොලිස් සංස්කෘතික අංශයේ නර්ථනයන්ගෙන් මෙම උත්සවය විචිත්‍රවත් වූ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, රවී විජේගුණවර්ධන, එම්.ආර් ලතිෆ් යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඉතා කැපවීමෙන් සහ විශිෂ්ට ලෙස රාජකාරීන් ඉටු කරන ලද පොලිස් නිලධාරීන් හට මුදල් ත්‍යාග.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,