top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



නුවර එළිය සහ හැටන් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ සේවය ඇගයේ. PDF Print

2018 අප්‍රේල් 10 දින පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට නියමිත නුවර එළිය සහ හැටන් දිසාව  භාර නියෝජ්‍ය පොලිස්පති  සුනිල් චන්දන ගලපත්ති මහතා වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර පිදීමේ උත්සවයක් 2018 අප්‍රේල් 07 වන අද දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මුලස්ථානයේදී පැවත්විණි.

මෙහිදී වසර 37 ක කාලයක් මහජනතාවගේ ජීවිත හා දේපල සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් හා ශ්‍රි ලංකා පොලිසිය වෙනුවෙන් සිදුකරන ලද අමිල වු සේවය අගයා නියෝජ්‍ය පොලිස්පති සුනිල් චන්දන ගලපත්ති මහතා හට පොලිස්පතිතුමන් විසින් සමරු තිළිණයක් පිරිනැමිම සිදුකළ අතර, නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ විශ්‍රාම දිවියට සුබ පැතුම්ද එක් කරන  ලදි.

මෙම උත්සව අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සි.ඩි වික්‍රමරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් පිරිසක් සහභාගි විය.

නුවර එළිය සහ හැටන් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ සේවය ඇගයේ.

නුවර එළිය සහ හැටන් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ සේවය ඇගයේ.

නුවර එළිය සහ හැටන් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ සේවය ඇගයේ.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,