top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



පොලිස් පවුල් සුභසාධක සංගමයෙන් වෛද්‍යාධාර ප්‍රදානයක්. PDF Print

පොලිස් වනිතා ඒකකයේ සහ පොලිස් පවුල් සුභසාධක සංගමයේ සභාපතිනිය වන පුණ්‍යා ශාන්ති ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි මස 06 වන දින පොලිස් පවුල් සුභසාධක සංගම් ශාලාවේ දී වෛද්‍යධාර පිරිනැමිමක් සිදුකරන ලදි. 

එහිදි ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් 7642 කේ.එස් අමරසිංහ නිලධාරියාගේ වයස අවුරුදු 11 ක් පමණ වන දියණියගේ කොදුඇට පෙළෙහි සිදුකරනු ලබන ශල්‍ය කර්මයක් සදහා රු 700,000 /= ක ආධාර මුදලක්ද,

විශේෂ කාර්ය බලකාය සූරියවැව කදවුරට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් 686 ඩි.එම් අබේසිංහ නිලධාරියාගේ වයස අවුරුදු 08 ක් වන දරුවා හදිසි අනතුරකට ලක්ව අත් පා පණ නොමැතිව සිටින බැවින් සුසුම්නාව ප්‍රදේශයේ ශල්‍ය කර්මයක් සිදුකිරිමට රු 500,000/= ක ආධාර මුදලක්ද,

විශ්‍රාමික පොලිස් කොස්තාපල් 2133 ආර්.ඒ.ආර්.පි රාජපක්‍ෂ නිලධාරියාගේ බිරිදගේ දකුණු කකුලේ දණ හිස් බද්ධ කිරිමේ ශල්‍ය කර්මයක් සදහා රු 200,000/= ක ආධාර මුදලක්ද  ප්‍රදානය කිරිම සිදුවිය.මෙම අවස්ථාව සදහා පොලිස් සුභසාධක හා වෛද්‍ය සේවා දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් ද සහභාගි වුහ.

පොලිස් පවුල් සුභසාධක සංගමයෙන් වෛද්‍යාධාර ප්‍රදානයක්.

පොලිස් පවුල් සුභසාධක සංගමයෙන් වෛද්‍යාධාර ප්‍රදානයක්.

පොලිස් පවුල් සුභසාධක සංගමයෙන් වෛද්‍යාධාර ප්‍රදානයක්.

පොලිස් පවුල් සුභසාධක සංගමයෙන් වෛද්‍යාධාර ප්‍රදානයක්.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,