top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල, ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථානයේ පුණ්‍යෝත්සවයක්. PDF Print

පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරයේ චෛත්‍යරාජයානන් වහන්සේ පින්තාරු කිරිමේ උත්සවය පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි 09 දින පෙරවරුවේදි ආරම්භ කරන ලදි. 

මෙම උත්සවයට සමගාමිව මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය පිළිගැන්විමද සිදුකරන ලදි. 

අති පූජ්‍ය මහා සංඝරත්නය, තායිලන්තයේ සිට වැඩම කරවන ලද උප සංඝරාජයාණන් වහන්සේ ඇතුළු දූත පිරිස, ගල්කිස්ස වැඩබලන කොට්ඨාස භාර, පොලිස් අධිකාරි, රොහාන් ප්‍රනාන්දු, ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි (I), සමන් ජයසේකර හා පිළියන්දල ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්‍ෂක, සාරානාත් සමරකෝන් යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට සහභාගි වූහ.

පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල, ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථානයේ පුණ්‍යෝත්සවයක්.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,