top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පාසල් ශිෂ්‍ය භට කදවුරක්. PDF Print

කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී 2018 ජුනි 09 දින සිට 2018 ජුනි 17 දින දක්වා පැවැත්වීමට නියමිත පොලිස් ශිෂ්‍ය භට ඇගයීමේ කදවුර සදහා සහභාගි වු පාසල් සිසුන් ඇමතීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජූනි මස 10 වන අද දින කළුතර පොලිස් විද්‍යාල මගුල් මඩුවේදී සිදුවිය. 

පොලිස් ශිෂ්‍ය භට ඇගයීමේ කදවුර සදහා පාසල් 25 ක් නියෝජනය වන පරිදි  බල ඇණි 12 කින් ශිෂ්‍ය භටයින් 625 දෙනෙකු සහභාගි වු අතර, මෙය ශ්‍රි ලංකා පොලිසියේ තම කාර්ය භාරය පුළුල් කරමින් කළුතර ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පවත්වනු ලබන ප්‍රථම අවස්ථාවද වේ. 

මෙම අවස්ථාව සදහා බදවාගැනීම්, පුහුණු හා ජාත්‍යන්තර සබදතා භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලීය අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි අනුර පුෂ්පකුමාර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පුහුණු අනිල් ප්‍රියශාන්ත, ජාතික ශිෂය භට බලකායේ කදවුරු භාර අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජේ.ඒ.යු.ජේ.පි ජයසුරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී  පාසල් ශිෂ්‍ය භට කදවුරක්.

කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී  පාසල් ශිෂ්‍ය භට කදවුරක්.

කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී  පාසල් ශිෂ්‍ය භට කදවුරක්.

කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී  පාසල් ශිෂ්‍ය භට කදවුරක්.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,