top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි




Sports News
අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ දි පොලිස් ක්‍රිඩකයින්ගෙන් විශිෂ්ඨ දස්කම් PDF Print

අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ දි පොලිස් ක්‍රිඩකයින්ගෙන් විශිෂ්ඨ දස්කම්

ශ්‍රි ලංකා බොක්සිං සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය 2017 ජුනි 27 දින සිට 2017 ජුලි 01 දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය බොක්සිං කවයේදී පවත්වන ලදි,

 
නාවික හමුදා විවෘත වෙඩිතැබිමේ තරගාවලියේදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමෙන් විශිෂ්ඨ දක්ෂතා.. PDF Print

නාවික හමුදා විවෘත වෙඩිතැබිමේ තරගාවලියේදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමෙන් විශිෂ්ඨ දක්ෂතා..නාවික හමුදා ක්‍රීඩා සංගමය මගින් 04 වන වරටත් සංවිධානය කරන ලද නාවික හමුදා විවෘත වෙඩිතැබිමේ තරගාවලිය 2017.06.14 දින සිට 2017.06.20 දින දක්වා වැලිසර ගැමුණු නාවික හමුදා වෙඩි තලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

 
“Batticaloa 7” හොකි තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රි ලංකා පොලිසියට. PDF Print

“Batticaloa 7” හොකි තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රි ලංකා පොලිසියට........මඩකලපුව හොකි සංගමය ප්‍රථම වරට සංවිධානය කල “Batticaloa 7” හොකි තරඟාවලිය 2017.06.24 සහ 25 යන දෙදින තුල මඩකලපුව වෙබර් ක්‍රිඩාංගනයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

 
අන්තර් ක්‍රීඩා සමාජ වෙරළ කබඩි තරඟාවලියේ තෙවන තැන ශ්‍රී ලංකා පොලිසියට...... PDF Print

අන්තර් ක්‍රීඩා සමාජ වෙරළ කබඩි තරඟාවලියේ තෙවන තැන ශ්‍රී ලංකා පොලිසියට.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සහ හම්බන්තොට දිස්ත්‍රික් කබඩි සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 2017 අන්තර් ක්‍රීඩා සමාජ වෙරළ කබඩි තරඟාවලිය 2017.06.22 සහ 23 යන දෙදින පුරා තංගල්ල මැදකැටිය වෙරළ තීරයේදී පවත්වන ලදි.

 
පොලිස් රගර් කණ්ඩායම සත් සාමාජික රගර් තරගාවලියේ පළග ශූරතාවය දිනාගනී. PDF Print

පොලිස් රගර් කණ්ඩායම සත් සාමාජික රගර් තරගාවලියේ පළග ශූරතාවය දිනාගනී.ශ්‍රී ලංකා රගර් සම්මේලනය සංවිධානය කල අන්තර් සත් සාමාජික රගර් තරගාවලිය 2017 ජුනි 10 සහ 11 දින වලදී කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි.

 
« StartPrev12345678910NextEnd »

Page 1 of 13

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,