top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර වන විට සමස්ත තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොලීසියේ සුදීර නිලංගට. PDF Print

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 67 වසරක් පිරිම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 19 වන වරටත් සංවිධානය කරනු ලබන දිවයිනේ ප්‍රමුඛතම පාපැදි තරඟයක් ලෙස සැලකෙන ගුවන් සවාරියේ දෙවන අදියර අද දින (2018.03.03) හිඟුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අසලදි අවසන් විය. 

ඊයේ (2018.03.02) උදේ 0930 ට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් දෙන ලද සංඥාවකට අනුව කොළඹ, සර් චිත්තම්පලම් ගාර්ඩ්නර් මාවතේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වු 19 වන ගුවන් සවාරියේ පළමු දිනය කිලෝමීටර් 167 ක් ගෙවමින් පුත්තලමෙන් අවසන් විය. පළමු අදියරේ 03 වන ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ සුදීර නිලංග ක්‍රීඩකයාට හිමි වු අතර තරඟයට සහභාගි වු පොලිස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනාම හොඳ තරඟ කාලයක් සටහන් කරමින් තරඟය අවසන් කිරිම කැපී පෙනෙන සිදුවිමක් විය. 

අද දින (2018.03.03) පුත්තලමෙන් ආරම්භ වු ගුවන් සවාරියේ දෙවන දිනය කිලෝමීටර් 162 ක් ගෙවමින් හිඟුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ඉදිරිපසින් අවසන් වුයේ මෙතෙක් පැවති සමස්ත තරඟයේ ජයග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා පොලීසියේ සුදීර නිලංග ක්‍රීඩකයා පත්කරමිනි. තරඟයේ අවසාන අදියර වු හෙට දින පොලොන්නරුවෙන් තරඟය ආරම්භ වී අම්පාර, උහන ගුවන් හමුදා කඳවුර ඉදිරිපසින් අවසන් විමට නියමිතය. පොලොන්නරුව සිට අම්පාර දක්වා පිහිටි ප්‍රදේශයේ සියලුම පොලිස් නිලධාරින්ට පොලිස් ක්‍රීඩකයා දිරිගැන්විමට මඟ දෙපස රොක් වන ලෙසට ශ්‍රී ලංකා පොලිස් පාපැදි සංගමය ආරාධනා කර සිටි.

ගුවන් සවාරියේ දෙවන අදියර වන විට සමස්ත තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොලීසියේ සුදීර නිලංගට.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,