covi 1ops roommedia

‟2019 FA CUP” පාපන්දු තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට විශිෂ්ඨ ජයක්.tamil

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබූ ‟FA CUP 2019” පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායම අතර තරඟය පසුගිය (09) දා බැද්දගාන පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

01

tamil
  english

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලීසිය අතර තරඟය 2019 දෙසැම්බර් 13 වන දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

 2019 ජාතික දුනු විදීමේ ශූරතාවලි‍යෙන්  ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහන රැසක්ජාතික දුනු විදීමේ සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ ජාතික දුනු විදීමේ ශූරතාවලිය පසුගියදා ටොරින්ටන් පිහිටි ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

මෙම තරඟාවලිය සඳහා දුනුවිදීම් ක්‍රීඩා සමාජ 13කින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 60 දෙනෙකු සහභාගි වු අතර ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගී වූහ. තරඟාවලියේ මීටර් 50 කම්ෆවුන්ඩ් තරඟ ඉසව්වට සහභාගිවූ කාන්තා පොලිස් සැරයන් 3300 අනුරාධා කරුණාරත්න ක්‍රීඩිකාව නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවා එම ඉසව්ව ජයග්‍රහනය කරමින් ශ්‍රී ලංකා පොලිසියට කීර්තියක් අත්කර දෙන ලදී.

1මාතලේ ආදි විජය හොකී ක්‍රීඩා සමාජය විසින් 20 වන වරටත් සංවිධානය කරනු ලැබු ‟2019 විජය සත් සමාජික දීප ව්‍යාප්ත හොකී තරඟවලිය” 2019 ඔක්තෝම්බර් මස 26 හා 27 දෙදින තුළ මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

“ඉන්ඩොවින් බොක්ස් කප්” ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට පදක්කම් රැසක්.අන්තර් ජාතික බොක්සිං සංගමය විසින් නෙදර්ලන්තයේ ඉන්ඩොවින් නගරයේදි සංවිධානය කරනු ලැබූ “ඉන්ඩොවින් බොක්ස් කප්” ජාත්‍යන්තර බොක්සිං තරඟාවලිය 2019.10.18 දින සිට 2019.10.20 දින දක්වා වෙන්ඩර්වර්ක් හෝටල් බොක්සිං කවයේදී පැවැත්විණි.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ “LEADER TROPHY” ස්කෝෂ් තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා පොලිසියටසර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ “LEADER TROPHY” ස්කෝච් තරඟාවලිය 2019 ඔක්තොම්බර් 19 සහ 20 යන දෙදින රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ස්කෝෂ් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

2019 පොලිස් අන්තර් කොට්ඨාස පිහිණුම්, ජීවිතාරක්ෂක සහ දියපන්දු තරඟාවලිය සාර්ථකව නිමා වේ.පොලිස් අන්තර් කොට්ඨාස පිහිණුම්, ජීවිතාරක්ෂක සහ දියපන්දු තරඟාවලිය, 2019 සැප්තැම්බර් 25 වන දින සිට සැප්තැම්බර් 27 වන දින දක්වා නාරහේන්පිට පොලිස් පිහිණුම් තටාංගණයේදී පැවත්විණි.

රාජ්‍ය සේවා හොකී කණ්ඩායම නියෝජනය කළ පොලිස් ක්‍රීඩකයින්ගෙන් තරග ජයග්‍රහණයක්.මැලේසියාවේ පෙරාක් හොකී සංගමය මිඟින් සංවිධානය කරනු ලැබූ සය සාමාජික අන්තර්ජාතික හොකී තරඟාවලිය 2019 සැප්තැම්බර් 14 සහ 15 යන දෙදින මැලේසියාවේ හුළු පෙරාක් හිදී පැවැත්විනි.

ශ්‍රී ලංකා ජාතික කඹ ඇඳීමේ කණ්ඩායමට පොලිස් ක්‍රීඩකයින් දෙදෙනෙකුආසියානු කඹ ඇදීමේ සංගමය මඟින් 14 වන වරට සංවිධානය කරනු ලැබූ ආසියානු ගෘහස්ථ කඹ ඇදීමේ තරඟාවලිය 2019 සැප්තැම්බර් 03 වන දින සිට 2019 සැප්තැම්බර් 16 දින දක්වා තායිලන්තයේ අයුත්තයා නගරයේදී පැවැත්විණි.