top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



තලෛමන්නාරම පොලිස් වසමේ දිළිදු පවුලකට නව නිවසක්. PDF Print E-mail

තලෛමන්නාරම පොලිස් වසමේ දිළිදු පවුලකට නව නිවසක්.2017 වර්ෂයේදී පොලිස්පතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවුණ ගමට පොලිසියක් වැඩසටහන යටතේ මන්නාරම කොට්ඨාසයේ තලෛමන්නාරම පොලිස් වසමේ පදිංචි අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකර නිවැසියන් වෙත භාරදීම 2018 ජනවාරි 31 වන අද දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

 
ජාතික තරඟවලදි ජයග්‍රහණ හිමිකර ගෙන ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් කීර්තියක් අත්කර දුන් පොලිස් ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩක / ක්‍රීඩිකාවන් අගයයි. PDF Print E-mail

ජාතික තරඟවලදි ජයග්‍රහණ හිමිකර ගෙන ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් කීර්තියක් අත්කර දුන් පොලිස් ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩක / ක්‍රීඩිකාවන් අගයයි.

පොලිස් ක්‍රීඩා කණ්ඩායම් ජාතික තරඟවලට සහභාගි වී ජයග්‍රහණය හිමිකර ගත් ක්‍රීඩක / ක්‍රීඩිකාවන් 2018.01.30 දින පොලිස් මූලස්ථානයේදි පවත්වන ලද පොදු හා මුල්‍ය කාරක සභා රැස්විමේදි පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා විසින් ඇගයිමට ලක් කර ඔවුනට කුසලාන හා සහතිකපත් පිරිනැමිමක්ද, සිදුකෙරිණි.

 
ජාත්‍යන්තර පොලිස් සංගමය මගින් විශ්ව විද්‍යාලයන්ට සුදුසුකම් ලද දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. PDF Print E-mail

ජාත්‍යන්තර පොලිස් සංගමය මගින් විශ්ව විද්‍යාලයන්ට සුදුසුකම් ලද දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ පොලිස් නිලධාරීන්ගේ දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 30 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී. 

 
හෝටල් හා ආපනාශාලා හිමියන් දැනුවත් කිරීමේ 06 වන අදියර සාර්ථකව නිමාවට පත්වේ. PDF Print E-mail

හෝටල් හා ආපනාශාලා හිමියන් දැනුවත් කිරීමේ 06 වන අදියර සාර්ථකව නිමාවට පත්වේ.පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ නිලධාරීන් මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) සහ මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් පුද්ගලයින් හෝටල් සහ ආපනශාලා තුල දුම්පානය කිරීමෙන් වළක්වා ගැනීමේ ව්‍යාපෘතියේ 06 වන අදියර 2018 ජනවාරි 30 දින මෝදර පොලිස් වසමේදී ආරම්භ කෙරිණ.

 
ඩයලොග් ලීග් රගර් තරඟාවලියේ දෙවන වටයේ තරඟයකින් පොලිස් කණ්ඩායමට ජය. PDF Print E-mail

ඩයලොග් ලීග් රගර් තරඟාවලියේ දෙවන වටයේ තරඟයකින් පොලිස් කණ්ඩායමට ජය.ශ්‍රී ලංකා රගර් සංගමය මගින් සංවිධානය කරන ලද ඩයලොග් ලීග් රගර් තරඟාවලියේ දෙවන වටයේ තරඟයක් 2018 ජනවාරි 27 දින පොලිස් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 
රුපියල් මිලියන 05 ක් පමණ වටිනා රත්ත්‍රන් අත්අඩංගුවට PDF Print E-mail

රුපියල් මිලියන 05 ක් පමණ වටිනා රත්ත්‍රන් අත්අඩංගුවටපොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් අද උදෑසන ශ්‍රී ලංකාව වෙත පැමිණි ඉන්දියානු ජාතිකයෙක් රත්ත්‍රන් කිලෝ 01 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

 
22 වන ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කෙරේ. PDF Print E-mail

22 වන ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ භාෂා දැනුම වර්ධනය කිරීමේ අරමුණින් කුණ්ඩසාල පොලිස් විද්‍යාලයේදී පවත්වන ලද 22 වන ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 26 දින කුණ්ඩසාල පොලිස් විද්‍යාලයේදී පැවැත්විණි.

 
හැව්ලොක් බඹරාස් කණ්ඩායමට එරෙහිව පොලිස් රගර් කණ්ඩායමෙන් විශිෂ්ට දස්කම්. PDF Print E-mail

හැව්ලොක් බඹරාස් කණ්ඩායමට එරෙහිව පොලිස් රගර් කණ්ඩායමෙන් විශිෂ්ට දස්කම්.

ශ්‍රී ලංකා රගර් සම්මේලනය මගින් සංවිධානය කල හිටපු පොලිස්පති රුද්‍රා රාජසිංහ අනුස්මරණ B කොටසේ තරඟාවලියේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සහභාගි වූ සිව්වන තරඟය හැව්ලොක් බඹරාස් කණ්ඩායම සමගින් ඊයේ (2018 ජනවාරි 24) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. 

 
« StartPrev12345678910NextEnd »

Page 3 of 295

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,