top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



නීතිය හා සාමය වෙනුවෙන් දිවිදුන් පොලිස් විරුවෝ ස්මරණය කෙරේ.. PDF Print E-mail

නීතිය හා සාමය වෙනුවෙන් දිවිදුන් පොලිස් විරුවෝ ස්මරණය කෙරේ..

ලක්වාසි ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම උදෙසා සිය ජීවිත පරිත්‍යාග කරමින් වීර වික්‍රමාන්විතව වසර 154 ක් මුළුල්ලෙහි මිය ගිය පොලිස් විරුවන් අනුස්මරණය කරන දිනය 2018 මාර්තු 21 වන අදට යෙදී ඇත.

 
2018 ජාතික වෙරළ කබඩි තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහණ රැසක්. PDF Print E-mail

2018 ජාතික වෙරළ කබඩි තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහණ රැසක්.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය හා හම්බන්තොට දිස්ත්‍රික් කබඩි සංගමය මගින් දෙවන වරටත් සංවිධානය කරන ලද 2018 ජාතික වෙරළ කබඩි තරඟාවලිය 2018 මාර්තු 15 සිට 17 දින දක්වා තංගල්ල වෙරළ තීරයේදී පවත්වන ලදි.

 
ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන ලද මුරුතැන් පූජාව සාර්ථකව නිමාවට පත්වෙයි. PDF Print E-mail

ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන ලද මුරුතැන් පූජාව සාර්ථකව නිමාවට පත්වෙයි.

පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් වාර්ෂිකව පවත්වන ආගමික වැඩසටහන මෙවරද  ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් 2018 මාර්තු 14 හා 15 දෙදින තුළ පැවැත්විණි.

 
අක්කරායන්කුලම් පොලිස් ස්ථානය විවෘත කෙරේ. PDF Print E-mail

අක්කරායන්කුලම් පොලිස් ස්ථානය විවෘත කෙරේ.

කිලිනොච්චිය කොට්ඨාසයේ අක්කරායන්කුලම් නව පොලිස් ස්ථානය උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් 2018 මාර්තු 14 දින විවෘත කරන ලදී. 

 
පොලිස් සංස්කෘතික අංශයේ නව පුහුණු ගොඩනැගිල්ලට මුල් ගල තැබේ. PDF Print E-mail

පොලිස් සංස්කෘතික අංශයේ නව පුහුණු ගොඩනැගිල්ලට මුල් ගල තැබේ.

මලලසේකර මාවත කොළඹ 07 පිහිටි පොලිස් සංස්කෘතික අංශ භූමි පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජිත නව පුහුණු ගොඩනැගිල්ල සදහා මුල් ගල් තැබීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 මාර්තු 14 වන දින පෙරවරු 11.39 ට යෙදුණ සුභ මොහොතින් සිදුවිය.

 
හදිසි ගංවතුර ආපදාවන්ට හසු වු පිරිස් ඉන් මුදවා ගැනිමට ශ්‍රී ලංකා පොලිසිය වෙත යාන්ත්‍රික යාත්‍රා සහ අඟුල්. PDF Print E-mail

හදිසි ගංවතුර ආපදාවන්ට හසු වු පිරිස් ඉන් මුදවා ගැනිමට ශ්‍රී ලංකා පොලිසිය වෙත යාන්ත්‍රික යාත්‍රා සහ අඟුල්.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂමව හා ඵලදායීව රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත හදිසි ආපදා තත්වයන්ට නිරන්තරයෙන් ලක් වන ග්‍රාම සේවා වසම් අයත් පොලිස් කොට්ඨාසයන් වෙත යාන්ත්‍රික යාත්‍රා ලබාදීමේ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත. 

 
Deputy High Commissioner of New Zealand in New Delhi visits Police Headquarters. PDF Print E-mail

Deputy High Commissioner of New Zealand in New Delhi visits Police Headquarters.

Ms. Suzannah Jessep Deputy High Commissioner of New Zealand in New Delhi visited Sri Lanka Police Headquarters on 13th March 2018 and met Inspector General of Police, Mr. Pujith Jayasundara.  

 
කිරි ගොවීන්ගේ ගැටලු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්. PDF Print E-mail

කිරි ගොවීන්ගේ ගැටලු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්.

ගම්පහ කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකය විසින් සංවිධානය කරන ලද, ගම්පහ කොට්ඨාසයේ කිරි ගොවින් මුහුණපා ඇති ගැටලු හා ගවයින් ආරක්‍ෂා කරගැනිම සම්බන්ධව සාකච්ඡාවක් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 මාර්තු 08 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

 
« StartPrev12345678910NextEnd »

Page 5 of 304

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,