top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



දඹුල්ල පොලිසියේ සම්බන්ධිකරණයෙන් තිත්තවැල්ගොල්ල විදුහලට නව පංති කාමරයක් PDF Print E-mail

දඹුල්ල පොලිසියේ සම්බන්ධිකරණයෙන් තිත්තවැල්ගොල්ල විදුහලට නව පංති කාමරයක්

දඹුල්ල පොලිස් වසමේ තිත්තවැල්ගොල්ල ප්‍රථමික විදුහලට 2018 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුලත් වු ළමුන් සදහා අධ්‍යාපන කටයුතු සිදුකිරිමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත පංති කාමරයක් නොමැති විම හේතුවෙන් එම ළමයින් හට අධ්‍යාපන කටයුතු සිදුකිරිමේ දි ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවිය.

 
විශේෂ අවශ්‍යතාවයන් ඇති (අබාධිත) පුද්ගලයින් සඳහා අම්පාර පොලිසියෙන් රෝද පුටු පරිත්‍යාග කෙරේ. PDF Print E-mail

විශේෂ අවශ්‍යතාවයන් ඇති (අබාධිත) පුද්ගලයින් සඳහා අම්පාර පොලිසියෙන් රෝද පුටු පරිත්‍යාග කෙරේ.

අම්පාර කොට්ඨාසයේ පොලිස් ස්ථාන 17 මගින් තෝරාගන්නා ලද විශේෂ අවශ්‍යතාවයන් ඇති (ආබාධිත) පුද්ගලයින් සඳහා රෝද පුටු 23 ක් පරිත්‍යාග කිරිමේ උත්සවයක් නැ‍ගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.02.14 දින පස්වරුවේදි අම්පාර ළමා හා කාන්තා කාර්යංශ ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.

 
ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ පිළිරුවට පොලිස්පති තුමන් පුෂ්පෝපහාර දක්වයි. PDF Print E-mail

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ පිළිරුවට පොලිස්පති තුමන් පුෂ්පෝපහාර දක්වයි. ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සංවත්සර උලෙළ  2018 පෙබරවාරි 13 වන අද දින පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, ඒ සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එක්වන ලදි. 

 
ශ්‍රී ලංකා පොලිසියට පැසිපන්දු තරග ජයක්. PDF Print E-mail

ශ්‍රී ලංකා පොලිසියට පැසිපන්දු තරග ජයක්.

කොළඹ පැසිපන්දු සංගමය මගින් සංවිධානය කරන ලද 2018 Colombo Super League පැසිපන්දු තරගාවලියේ පොලිස් පැසිපන්දු කණ්ඩායම හා වත්තල පැසිපන්දු ක්‍රීඩා සමාජය අතර තරගයක් 2018 ජනවාරි 11 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 
The Ambassador of the Russian Federation in Sri Lanka visits Police Headquarters. PDF Print E-mail

The Ambassador of the Russian Federation in Sri Lanka visits Police Headquarters. H.E.Yury B.Materiy the Ambassador of the Russian Federation in Sri Lanka and Mr. Kholostyakov Viacheslav Chief of Consular Department of the Russian Embassy in Sri Lanka and Maldives visited Police Headquarters on 07th February 2018 and met Inspector General of Police Mr. Pujith Jayasundara

 
බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව. PDF Print E-mail

බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව.

ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රජ මහා විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රවී විජේගුණවර්ධන මහතා 2018.02.06 වන අද දින දේහය තැන්පත් කර ඇති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගොස් අවසන් ගෞරව දක්වන ලදී.

 
ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් ලෙස 70 වන ජාතික නිදහස් දින සැමරුම සඳහා සහභාගි වෙයි. PDF Print E-mail

ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් ලෙස 70 වන ජාතික නිදහස් දින සැමරුම සඳහා සහභාගි වෙයි.

“එකම ජාතියක්” යන පාඨය තේමා කර ගනිමින් පැවති 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2018 පෙබරවාරි 04 දින අති උත්කර්ෂවත් ලෙස කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි. 

 
ළමා අපචාර හා ළමා අපයෝජන පිළිබඳව විදුහල්පතිවරුන් හා විනයභාර ආචාර්යවරුන් දැනුවත් කෙරේ. PDF Print E-mail

ළමා අපචාර හා ළමා අපයෝජන  පිළිබඳව විදුහල්පතිවරුන් හා විනයභාර ආචාර්යවරුන්  දැනුවත් කෙරේ.දිවුලපිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් සියළුම පාසැල් වල විදුහල්පතිවරුන් හා විනය භාර ආචාර්යවරුන්  ළමා අපචාර හා ළමා අපයෝජන සහ එයින් දරුවන් වළක්වා ගන්නා ආකාරය පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා දිවුලපිටිය පොලිස් ස්ථානයේදී පවත්වන ලදී.

 
« StartPrev12345678910NextEnd »

Page 10 of 304

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,