top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



ශ්‍රී ලංකා පොලිසියට පැසිපන්දු තරග ජයක්. PDF Print E-mail

ශ්‍රී ලංකා පොලිසියට පැසිපන්දු තරග ජයක්.

කොළඹ පැසිපන්දු සංගමය මගින් සංවිධානය කරන ලද 2018 Colombo Super League පැසිපන්දු තරගාවලියේ පොලිස් පැසිපන්දු කණ්ඩායම හා වත්තල පැසිපන්දු ක්‍රීඩා සමාජය අතර තරගයක් 2018 ජනවාරි 11 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 
The Ambassador of the Russian Federation in Sri Lanka visits Police Headquarters. PDF Print E-mail

The Ambassador of the Russian Federation in Sri Lanka visits Police Headquarters. H.E.Yury B.Materiy the Ambassador of the Russian Federation in Sri Lanka and Mr. Kholostyakov Viacheslav Chief of Consular Department of the Russian Embassy in Sri Lanka and Maldives visited Police Headquarters on 07th February 2018 and met Inspector General of Police Mr. Pujith Jayasundara

 
බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව. PDF Print E-mail

බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව.

ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රජ මහා විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රවී විජේගුණවර්ධන මහතා 2018.02.06 වන අද දින දේහය තැන්පත් කර ඇති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගොස් අවසන් ගෞරව දක්වන ලදී.

 
ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් ලෙස 70 වන ජාතික නිදහස් දින සැමරුම සඳහා සහභාගි වෙයි. PDF Print E-mail

ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් ලෙස 70 වන ජාතික නිදහස් දින සැමරුම සඳහා සහභාගි වෙයි.

“එකම ජාතියක්” යන පාඨය තේමා කර ගනිමින් පැවති 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2018 පෙබරවාරි 04 දින අති උත්කර්ෂවත් ලෙස කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි. 

 
ළමා අපචාර හා ළමා අපයෝජන පිළිබඳව විදුහල්පතිවරුන් හා විනයභාර ආචාර්යවරුන් දැනුවත් කෙරේ. PDF Print E-mail

ළමා අපචාර හා ළමා අපයෝජන  පිළිබඳව විදුහල්පතිවරුන් හා විනයභාර ආචාර්යවරුන්  දැනුවත් කෙරේ.දිවුලපිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් සියළුම පාසැල් වල විදුහල්පතිවරුන් හා විනය භාර ආචාර්යවරුන්  ළමා අපචාර හා ළමා අපයෝජන සහ එයින් දරුවන් වළක්වා ගන්නා ආකාරය පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා දිවුලපිටිය පොලිස් ස්ථානයේදී පවත්වන ලදී.

 
ප්‍රජා පොලිස් කොට්ඨාසයෙන් “සුමදුර දහම් දෙසුමක්” වැඩසටහන්. PDF Print E-mail

ප්‍රජා පොලිස් කොට්ඨාසයෙන් “සුමදුර දහම් දෙසුමක්” වැඩසටහන්.

ප්‍රජා පොලිස් කොට්ඨාසය මගින් සංවිධානය කල “සුමදුර දහම් දෙසුමක්”  2018.01.31 වන නවම් පොහෝ දින ආමර්වීදිය සංඝබෝධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුරුතගස්පිටියේ විමල කීර්ති හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා පොලිස් කොට්ඨාශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

 
ඊච්චම්කුලම් පොලිස් වසමේ පිළිසරණක් නොමැති පවුලකට නව නිවසක්. PDF Print E-mail

ඊච්චම්කුලම් පොලිස් වසමේ පිළිසරණක් නොමැති පවුලකට නව නිවසක්.පොලිස්පතිතුමන්ගේ සංකල්පයක් මත 2017 වර්ෂයේදී ක්‍රියාවට නැංවුණ ගමට පොලිසියක් වැඩසටහන් යටතේ වව්නියාව කොට්ඨාසයේ ඊච්චම්කුලම් පොලිස් වසමේ පදිංචි අඩු ආදායම්ලාභී පවුලක් සඳහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් වැයකර නව නිවසක් සාදා භාරදීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 31 වන අද දින සිදුකරන ලදී.

 
පේසාලේ පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කරයි. PDF Print E-mail

පේසාලේ පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කරයි. මන්නාරම  කොට්ඨාසයේ පේසාලේ පොලිස්ථාන නව පරිපාලන ගොඩනැගිල්ල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 31 වන අද දින යෙදුන සුභ මොහොතින් විවෘත කරන ලදි.

 
« StartPrev12345678910NextEnd »

Page 2 of 295

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,