අභිනව පොලිස්පතිතුමන් ජනපතිතුමා හමුවීම

අභිනව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.15 වන දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

ජනාධිපතිතුමන් එහිදී පොලිස්පතිතුමන් වෙත සිය සුබ පැතුම් පිරිනැමූ අතර, පොලිස්පතිතුමන් ජනාධිපතිතුමා වෙත හමුව සිහිගැන්වෙන සමරු තිළිණයක්ද පිළිගන්වමින් සිය ආචාරය පුදකර සුහද සාකච්ඡාවක නිරතවිය.

Scroll to Top