|
ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් අල්ලස් හා දූෂණ නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 ජූලි 10 වන දින ත්‍රිකුණාමලය විවේකානන්ද විද්‍යාලයේදී පවත්වන ලදී.
|
|

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ශ්‍රී ලංකා පොලිසියේ කලාකරුවන් අතර හමුවක් ඊයේ (10) දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.
|
|

The Ambassador of the Islamic Republic of Iran to Sri Lanka, H.E. Mohammad Zaeri Amirani paid a visit to Inspector General of Police, Mr. Pujith Jayasundara at IG’s Chamber in Police Headquarters on 10th July, 2017
|
|
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම සදුදා දිනකම පොලිස් මූලස්ථානයේදී පවත්වන පොලිස් නිලධාරී සහන දිනය 2017 ජූලි 10 වන දින පොලිස් මූලස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී පවත්වන ලදී.
|
|

ඇසල පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් හැටන් පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (08) දින ඩන්බාර් පිහිටි වැඩිහිටි නිවාසයේ රැදි සිටින පිරිස හට දහවල් දානය පිරිනැමිම සිදුකර ලදි.
|
|

ඇසල පුර පසලොස්වක පෝය දිනය නිමිතිකොට ගෙන ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසයේ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබු බෞද්ධාගමික වැඩ සටහන ඊයේ (08) දින ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංකිර්ණ පරිශ්‍රයේ දී පවත්වන ලදි.
|
|

පොලිස් කොට්ඨාස 28 ක් නියෝජනය කරමින් 2017 අන්තර් පොලිස් කොට්ඨාස රග්බි තරගාවලිය 2017.07.04 දින සිට 2017.07.07 වන දින දක්වා පැවැත් වු අතර මෙම තරගාවලියේ සාමාප්ති උළෙල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.07.07 වන අද දින පස්වරු 5.00 ට පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේදි පැවැත්විණි.
|
|

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම සතියකම සිකුරාදා දින පොලිස් මූලස්ථානයේදී පැවැත්වෙන මහජන සහන දිනය 2017 ජූලි 07 වන දින පෙරවරුවේදී පොලිස් මූලස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
|