එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පොලිස්පතිතුමා හමුවීම

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ ගරු පොලිස්පතිතුමා අතර හමුවක් 2025.08.28 වන දින සවස පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

රාජකාරි පහසුව සඳහා රාජතාන්ත්‍රිකව ශ්‍රී ලංකා පොලීසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගෙන ඇති එකඟතාවයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.

Scroll to Top