“රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව ස්ටිකර

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.30 වන දින උදෑසන සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී  ආරම්භ වූ “රටම එකට” ජාතික මෙහෙයුම සමාජගතකිරීම අරමුණුකරගනිමින් පොලිස්පති නීතිඥ ප්‍රීයන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ත්‍රී රෝද රථ සඳහා එම ස්ටිකර ලබා දීම සිදුකෙරුණි.

Scroll to Top