රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර, වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු

ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයින් දෙදෙනා පුද්ගලයෙකු අතුරුදහන් වීමකට සැකපිට අත්ඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකි.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත කීරකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතුරුදහන් පුද්ගලයා මෙම සැකකරුවන් දෙදෙනා සමඟ 2025.10.11 දින සාදයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

එදින සිට සැකකරුවන් දෙදෙනාද ඔවුන් පදිංචි ප්‍රදේශයේ නොමැති බැවින් අතුරුදහන් බවට පැමිණිලි වී ඇති පුද්ගලයා පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් දන්වා ඇත.

(1) රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර
(2) වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු
                        ලුණුවිල, දකුණ මිරිසන් කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් ස්ථානාධිපති – ග්‍රෑන්ඩ්පාස් – 071 5891575
පොලිස් ස්ථානය – ග්‍රෑන්ඩ්පාස් – 011 2421414

Scroll to Top