මාර්ග බාධක රාජකාරියේදී මියගිය පොලිස් කොස්තාපල් 82615 එම්. සරත් කුමාර නිලධාරියා සැරයන් නිළයට

2026.01.01 වන දින අළුයම අම්බලන්තොට, වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිමින් කාර් රථයක් නවත්වා පරීක්ෂාකිරීමට උත්සාහ දරා අනතුරට ලක්ව මියගිය පොලිස් කොස්තාපල් 82615 එම්. සරත් කුමාර නිලධාරියා, පශ්චාත් උසස් කිරීමේ පදනම මත පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කර ඇත.

Scroll to Top