දෙහිවල ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු 

2026.01.09 වන දින දෙහිවල, මුහුදුබඩ පාර, පීටර්ස් පටුමග නො:59/06 ලිපිනයේ හෝටලයක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ පහත සැකකරු සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශයක් ක්‍රියාත්මකයි

මෙම ඡායාරූපය සාක්ෂිකරුවන් ලබාදුන් විස්තර අනුව AI තාක්ෂණය භාවිතා කර නිර්මාණය කරගත් රූපයකි. ඡායාරූපයට හැඩහුරු පුද්ගලයෙකු සම්බන්ධව තොරතුරු දන්පනේ නම් පහත දුරකථන අංක වෙත නොපමාව දැනුම් දෙන්න.

දුරකථන අංකය :-

ස්ථානාධිපති,
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය – 071 – 8596408

 

Scroll to Top