බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්ත

2025.04.18 දින මතුගම පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයේදී ගෙළ කපා 34 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පළාගොස් සැඟව සිටින පහත ඡායාරූපයේ දැක්වෙන සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

නම – බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්ත
ලිපිනය – නො.78/01, ඉහලකන්ද, අගලවත්ත
ජා.හැ අංකය – 840321401V

අත්අඩංගුවට ගැනීමට සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව පහත දුරකථන අංක අමතා දැනුම්දෙන්න.

මූලස්ථාන පොලිස් පරීක්ෂක,මතුගම – 071 8591701
ස්ථානාධිපති, මතුගම අපරාධ විමර්ශන අංශය – 071 8594381

Scroll to Top