රාගම පොලිස් වසමේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 2026.02.14 දින රාත්‍රියේ සිදුකල හදිසි වැටලීමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 34 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.