ඉස්ලාම් නිලධාරින්ගේ ඉෆ්තාර් උත්සවය

2026 වර්ෂයේ රාමසාන් උත්සවයට සමගාමීව පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන කරනු ලබන ඉස්ලාම් භක්තික නිලධරයන් වෙනුවෙන් සංවිධානය කළ ඉෆ්තාර් උත්සවය 2026.03.12 වන දින සවස කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි Marino Beach උත්සව ශාලාවේදී පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ප්‍රභූවරුන් රැසක් හා සියළුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ඉස්ලාම් භක්තික නිලධරයන් 400 ක් සහභාගි විය.

Scroll to Top