වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍ය නිමාලි වික්‍රමආරච්චි

හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින මැය අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒ්කකය විසින් විමර්ශන සිදුකරයි.

සැකකාරියගේ නම – වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍ය නිමාලි වික්‍රමආරච්චි

ජා.හැ.අංකය – 795493018V

සැඟව සිටින ස්ථානයක් පිළිබඳව හෝ අත්අඩංගුවට ගැනීමට සහයවන ඕනෑම තොරතුරක් දැනුම් දෙන්න –

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය – 011 2502619

ස්ථානාධිපති, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය – 075 1504615

Scroll to Top