ලියන අතුකෝරලලාගේ දොන් නිරෝශන් සමීර

දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාලය ඔස්සේ සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයින් සමඟ සම්බන්ධ වෙමින් තෑගි පාර්සල් ලබා දෙන බව පවසා එම තෑගි ලබාදීමට බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවාගෙන මුදල් වංචා සිදුකරමින් සැකකකටයුතු ලෙස ගිණුම් පවත්වාගෙන යාමක් සම්බන්ධව ලද ගනු දෙනු වාර්තාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ 02 මඟින් විමර්ශන සිදුකර කොළඹ මහධිකරණයේ නඩුවක් පවත්වාගෙන යනු ලබයි.

මීට සම්බන්ධ සැකකරු අධිකරණය මඟහැර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව අනාවරණය වී ඇත.

මොහු රැදී සිටින ස්ථානය පිළිබඳව හෝ අත්අඩංගුවට ගැනීමට සහය වන තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම් දෙන්න.

සැකකරු :-

නම -ලියන අතුකෝරලලාගේ දොන් නිරෝශන් සමීර
ජා හැ:අ – 780232196 v
ලිපිනය – ඉහල බෝමිරිය, කඩුවෙල

දුරකථන අංක –

ස්ථානාධිපති මූල්‍ය විමර්ශන අංශ 02 – 071 – 8594911
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011 – 2320140

Scroll to Top