අභිනව පොලිස්පතිතුමන් අග්‍රාමාත්‍යතුමිය හමුවීම

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.22 වන දින පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හා අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි මහතා හමුවිය.

අභිනව පොලිස්පතිතුමන් වෙත අග්‍රාමාත්‍යතුමිය සහ ලේකම්වරයා එහිදී  සුභාශිංශන පිරිනැමූ අතර, පොලිස්පතිතුමන් අග්‍රාමාත්‍යතුමිය වෙත මෙම හමුව සිහිගැන්වෙන සමරු තිළිණයක් පිළිගැන්වීය.

Scroll to Top