දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර, නායයෑම් සහ අනෙකුත් ව්‍යසනයන්ගෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදා, විවිධ සහන කණ්ඩායම් සහ අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් අඛණ්ඩව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරයි. පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සුභසාධන සහාය ලබා දීම සිදු කරයි.