පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව පහත ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇත.
මේ වන විට මොහු පොලිසිය මගහරිමින් සිටින අතර අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව දැනුම් දෙන්න.
සැකකරුගේ විස්තර –
නම – ලෝස් පටබැඳිගේ සඳුන් ටෙලාන්
ලිපිනය – මාහේන, කපුගම බටහිර,දෙවිනුවර
තොරතුරක් දනුම් දිය යුතු දුරකතන අංක –
* අධ්‍යක්ෂ/ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය – 071 – 8591876