2025.12.10 වන දින මාවතගම පොලිස් වසමෙන් වාර්තා වූ ඇසිඩ් ප්රහාරයකින් කාන්තාවකට තුවාල කළ අපරාධයේ සැකකරු පහත ඡායාරූපයේ දැක්වේ.
සැකකරුගේ නම -අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ
පදිංචිව සිටි ලිපිනය – වැද්දාගල, කලවාන
මේ වන විට පදිංචි ප්රදේශය අතහැර පළා ගොස් සැඟව සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව පහත දුරකථන අංක අමතා දැනුම් දෙන්න.
තොරතුරු දැනුම් දියයුතු දුරකථන අංක –
මාවතගම පොලිස් ස්ථානාධිපති – 071 8591258
මාවතගම පොලිස් ස්ථානය – 037-2299222