2026.03.15 වන දින අළුයම අහුංගල්ල ගමකරවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස සිටි පුද්ගලෙයකු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 261 මිලිග්‍රෑම් 620 ක් අත්අඩංගුවට ගැනීමට අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකින් හැකිවී තිබේ.
සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතවන්නෙකු බවට සැකකළ හැකි පරිදි කුඩා ප්‍රමාණයේ මත්‍ද්‍රව්‍ය ඇසුරුම් කිහිපයක් සන්තකයේ තිබී හමුවී අති අතර ජාවාරිමන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 105,000/= ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 22 ක් වන පාතේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අහුංගල්ල පොලිස් ස්ථානය විසින් සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.