බස්නාහිර පළාත තුළ අපරාධ මැඩලීම සඳහා තොරතුරු ලබාදිය යුතු දුරකථන අංකය

බස්නාහිර පළාත තුළ අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරොධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා තොරතුරු ලබාදිය හැකි නව WhatsApp  අංකය – 077 7128128

පැය 24 පුරා මෙම WhatsApp අංකයට ලැබෙන තොරතුරු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරිය මගින් නිරීක්ෂණය කෙරෙන අතර තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය සුරැකේ.

Scroll to Top