හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින මැය අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒ්කකය විසින් විමර්ශන සිදුකරයි.
සැකකාරියගේ නම – වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍ය නිමාලි වික්‍රමආරච්චි
ජා.හැ.අංකය – 795493018V
සැඟව සිටින ස්ථානයක් පිළිබඳව හෝ අත්අඩංගුවට ගැනීමට සහයවන ඕනෑම තොරතුරක් දැනුම් දෙන්න –
මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය – 011 2502619
ස්ථානාධිපති, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය – 075 1504615