“NPAIRC 2026” – අවසන් දිනය දීර්ඝ කරන ලදී

“Transnational Crime and Social Protection: Integrated Responses for Regional Security”

යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීති ක්‍රියාත්මක කිරීමේ වෘත්තීයවේදීන්, ප්‍රතිපත්ති නිර්මාණකරුවන් සහ අදාළ ක්ෂේත්‍රවල වෘත්තීයවේදීන්ට හා පොලිස් නිලධරයන්ට තම පර්යේෂණ සාරාංශ ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරේ.

📅 Conference Dates:

31 August 2026 – National Police Academy, Sri Lanka

01 September 2026 – The Grand Maitland Hotel, Colombo 07

📲 Scan the QR code on the flyer to submit your abstract via Microsoft CMT.

🔗 වැඩිදුර තොරතුරු සඳහා:

https://npa.gov.lk/?page_id=3552

📧 npa.irc@police.gov.lk

📞 +94 71 859 1807

නව අවසන් දිනය: 2026 ජුනි 25

Scroll to Top