අපරාධ හා ප්රචන්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම.
සැමට සමාන, කිසිවෙකුටත් අගතියක් සිදුකිරීමකින් තොරව අපරාධ සහ ත්රස්තවාදය වැළැක්වීමටත්, සාමය ආරක්ෂාකර ගැනීමටත්, දිවයිනේ නීතිය පවත්වාගෙන යාමටත්, එය ක්රියාත්මක කිරීමටත් ශ්රී ලංකා පොලිසිය විශ්වාසයෙන් යුතුව ක්රියා කිරීමට ඇප කැප වී සිටී.